News

ඇමැති මණ්ඩලය දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

 

මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු

නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා

සරත් අමුණුගම – විදේශ කටයුතු 

මහින්ද අමරවීර – කෘෂිකර්ම

විජයදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු 

විජිත් විජයමුණි සොයිසා – ධිවර, සාගර සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය අර්ථික කටයුතු

ෆයිසර් මුස්තාපා – පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා

ඩග්ලස් දේවානන්ද – පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම්, උතුරු සංවර්ධන සහ හින්දු කටයුතු

ආරුංගම් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top