ක්‍රිඩා

මාලිංග , රොෂේන් , දිල්රුවන් නැවතත් එක්දින පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කලින් තෝරා නොගත් ඩිල්රුවන් පෙරේරා සහ රොෂේන් සිල්වා නැවත වරක් එක්දින තරගාවලියට ඇතුළත් කර තිබේ.

ඔවුන් දෙදෙනාට අමතරව මාස 10 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් සොයාගත නොහැකිව සිටි ලසිත් මාලිංගද අන්තර් පළාත් එක්දින තරගාවලියට කැඳවා තිබේ.

ඩිල්රුවන් පෙරේරා මෙන්ම රොෂේන් සිල්වාත් ඔවුන් කලින් ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකටම අනුයුක්ත කර තිබේ. ඩිල්රුවන් පෙරේරා කොළඹ කණ්ඩායම නියෝජනය කරන අතර රොෂේන් සිල්වා ගාල්ල කණ්ඩායම නියෝජනය කරයි.

කොළඹ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් ( නායක), තිසර පෙරේරා (උප නායක), ධනංජය ද සිල්වා, ඩිල්හාන් කුරේ, ෂෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, ලසිත් අබේරත්න, චාමර සිල්වා, ඇන්ජලෝ පෙරේරා, එන්. ෆ්‍රැන්සිස්කෝ, සමිත් දුශාන්ත, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කවිෂ්ක අන්ජුල, ඩිල්ෂාන් මුණවීර, විකුම් සංජය, සචින්ත පීරිස්, තීක්ෂල ද සිල්වා, නිපුන් මාලිංග, කමිදු මෙන්ඩිස් සහ ඩිල්රුවන් පෙරේරා

චරිත් සේනානායක (කළමණාකරු), අවිෂ්ක ගුණවර්ධන (ප්‍රධාන පුහුණුකරු), අජිත් ඒකනායක (සහය පුහුණුකරු), නුවන් සොයිසා (පන්දු යැවීමේ පුහුණුකරු)

ගාල්ල කණ්ඩායම

උපුල් තරංග (නායක), දසුන් ශානක (උප නායක), ළහිරු මිලන්ත, භානුක රාජපක්ෂ, චතුර රන්දුනු, සම්මු අශාන්, එස්. එල් ප්‍රනාන්දු, රමිත් රඹුක්වැල්ල, චතුරංග ද සිල්වා, ජනිත් ලියනගේ, සීකුගේ ප්‍රසන්න, සධීර සමරවික්‍රම, මාධව වර්ණපුර, මොහොමද් ඩිල්ෂාද්, සුරංග ලක්මාල්, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිෂාන් පීරිස්, ඉරෝෂ් සමරසූරිය, දේෂාන් ඩයස්, ඇන්ඩි සොලමන්, ධනංජය ලක්ෂාන්, අශේන් බණ්ඩාර සහ සධීර සමරවික්‍රම

වරුණ වරාගොඩ (කළමණාකරු), හෂාන් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු), උපුල් චන්දන (සහය පුහුණුකරු ), රවීන්ද්‍ර පුෂ්පකුමාර (පන්දු යැවීමේ පුහුණුකරු)

මහනුවර කණ්ඩායම

ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), පැතුම් නිශ්ශංක, ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, ප්‍රමෝද් මධුෂාන්, ජීවන් මෙන්ඩිස්, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේල උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රජිත, නිපුන් කාරියවසම්, අවිශ්ක ප්‍රනාන්දු, අදීෂ නානායක්කාර, චරිත් අසලංක, ඉසුරු උදාන, හසිත බෝයගොඩ සහ ජෙහාන් ඩැනියල්

මලින්ද වර්ණපුර (කළමණාකරු), පියල් විජේතුංග (ප්‍රධාන පුහුණුකරු), නුවන් සෙනවිරත්න (සහය පුහුණුකරු), චමිල ගමගේ (පන්දු යැවීමේ පුහුණුකරු)

දඹුල්ල කණ්ඩායම

කුසල් ජනිත් පෙරේරා (නායක), මිලින්ද සිර්වර්ධන (උප නායක), නිපුන් කරුණානායක, සංගීත් කුරේ, කුසල් මෙන්ඩිස්, ටී.එන් සම්පත්, සචිත්‍ර සේරසිංහ, ළහිරු ගමගේ, දිමුත් කරුණාරත්න, අශාන් ප්‍රියංජන්, ළහිරු මධුෂංක, මහේෂ් ප්‍රියදර්ශන, අමිල අපොන්සු, අසිත පුනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුෂංක, ලසිත් මාලිංග, රවිඳු ගුණසේකර, කෝසල කුලසේකර, ඩී.ඒ රත්නායක, සහන් නානායක්කාර, නිෂාන් මතුෂ්ක, රස්මික ඩිල්ෂාන්,

විනෝදන් ජෝන් (කළමණාකරු), සුමිත්‍ර වර්ණකුලසූරිය (ප්‍රධාන පුහුණුකරු) ලංකා ද සිල්වා (සහය පුහුණුකරු), දර්ශන ගමගේ (පන්දු යැවීමේ පුහුණුකරු)

Image result for malinga

Image result for dilruwan

Related image

 

උපුටා ගැනීම ලංකාදීප

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top