gossip

දවසක කසාද බදින්න මේ වගේ කොල්ලෙක්ව

ඕනෑම ගෑණු ළමයෙක් ආදරේ කරද්දී බලාපොරොත්තු වෙන්නේ හැම අතින්ම ගුණ යහපත්, තමන්ට ගොඩක් ආදරය, රැකවරණය දෙන කෙනෙක්ව.

Image result for love couple

එත් හැම දේම එක්කෙනෙක් තුල නැති වුණත් ඒ ලක්ෂණ වලින් කීපයක් හරි තියෙන්නේ කීයෙන් කී දෙනා ලඟද? ඔයාගේ පෙම්වතා, සැමියා ළඟත් මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔහු ඔබට ලැබිලා තියෙන්නේ ඔයාගේ වාසනාවට. කවදාවත් ඒ ආදරේ නැති කර ගන්න තරම් අවාසනාවන්ත වෙන්න එපා.

1. ඔහු ඔයාට ලැබිය යුතු ගරුත්වය නොඅඩුව දෙන කෙනෙක්

Image result for love couple

2. ඔහු ඔයා සහ ඔයා සමඟ ගෙන යන සම්බන්ධය කුමක්ද යන්න නිවැරදිව හඳුනා ගත කෙනෙක්

Related image

 

3. ඔයා ඉල්ලන්නත් කලින් ඔයා වෙනුවෙන් ලැබිය යුතු තැන ඔබට ලබා දෙනවා

Related image

4. ඔයාගේ වැරදි කාටවත්ම කියන්නේ නැති කොල්ලෙක්

Image result for love couple

5. ඔයා එක්ක තියෙන ප්‍රශ්න ඔයා එක්කම විසඳ ගන්නවා. වෙන අය එක්ක ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ

Image result for love couple

6. ඔයාට වගේම අනිත් ගෑණු ළමයින්ට, කාන්තාවන්ට හැමෝටම ගරුත්වයක් ඇතිව කතා කරන, වැඩ කරන කොල්ලෙක්. එහෙම කොල්ලෝ අද කාලේ නැති තරම්. පාරක යද්දී වුනත් දකින දකින ගෑණු ළමයින්ට නරක විදියට කතා කරනවද? එත් එයා ඒ වගේ කෙනෙක් නෙවෙයි

Image result for friends people

7. ඔහු ඔයාගේ අවංක කම අගයන කොල්ලෙක්.

Image result for friends people

8. ඔයාව විශ්වාස කරන කෙනෙක්. ඒ විශ්වාසය රැක ගන්න එක තමයි ඔයාට ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම දේ

Image result for friends people

9. ඔහු අතින් සිදු නොවුන වැරදි පවා ආදරේ වෙනුවෙන් පිලි ගන්නවා

Image result for friends people sad

10. ඔයාගේ යාළුවො හිතවතුන් එක්කත් ඔහු හරිම මිත්‍රශීලියි

Image result for friends people happy

11. ඔයා වෙනුවෙන් ඔහුගේ හැසිරීම්, අඳින පළඳින විදිහ වෙනස් කරගැනීමට ඔහුට හැකියාව තියෙනවා

Image result for handsome man

12. ඔහු ලැබීමට තරම් ඔයා වාසනාවන්තයි කියන එක ඔයාටම දැනෙන දෙයක්

Image result for handsome man girl

13. අනාගතය ගැන plan කරනවා. ඒ ගැන ඔයත් එක්ක කතා කරනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා

Image result for busy man girl

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top