News

පලමු මාස දෙකේදී facebook ගිණුම් 529 ක් ඉවත් කරයි

වසරේ මුල් මාස දෙක තුළ මෙරට ෆේස් බුක් ගිණුම් 529ක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන තිබේ.

ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම,ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු  සිද්ධින් මුල් කරගෙන මෙම ගිණුම් අත්හිටුවීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇති බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා  පැවසීය.

ගිය වසරේදී ෆේස් බුක් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින් ගිණුම් 3600ක් අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන ඇති බවද  ඒ මහතා සඳහන් කළේය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top