gossip

චීන ජෝඩු 100 ක් ශ්‍රි ලංකා සම්ප්‍රදායට අනුව කොළඹදී විවාහ වෙයි

චීන- ශී‍්‍ර ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණ පෙරදැරිව පවත්වනු ලබන චීන ජාතික යුවල 100කගේ විවාහ මංගල උත්සවය එළඹෙන දෙසැම්බර් 17 වැනි දින කොළඹ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

අද (29) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා චීන- ශී‍්‍ර ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණ පෙරදැරිව පවත්වනු ලබන චීන ජාතික යුවල 100කගේ විවාහ මංගල උත්සවය එළඹෙන දෙසැම්බර් 17 වැනි දින කොළඹ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

අද (29) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.

මෙම අති උත්කර්ශවත් විවාහ මංගල උත්සවයේදී චීන ජාතික තරුණ තරුණියන් 200 ක් ශ්‍රි ලාංකික සම්ප්‍රදායට අනුව එකම දිනයකදී යුග දිවියට පිවිසෙනු ඇත.

මෙසේ එදිනට විවාහ වීම පිණිස මෙරටට පැමිණෙන චීන ජාතික තරුණ තරුණියන් කණ්ඩායම් අතර ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙකුද සිටින බව අමාත්‍යවරයා සදහන් කලේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය , සංචාරක අමාත්‍යාංශය සහ චීන රජය මෙම රාජකීය මංගල උත්සවය සංවර්ධනය කරනු ලබයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top