දැනුම

ඔයාගෙ Phone එක Orginal ද කියලා බලාගන්න කැමතිද ?

*#06# ඩයල් කර IMEI නොම්බරයේ 7 හා 8 අංක පරික්ෂා කරන්න.

00 නම්
Factory Original හොදම ප්‍රමිතියෙන් යුක්තයි.


01/10/07/70/19/91 නම්
Finland වාඩා හොදයි


02/20 නම්
UAE ගුණාත්මක බවින් අඩුයි


13 නම්
භාවිතයට නුසුදුසුයි


03/30 නම්
Korea සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි


04/40 නම්
China සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි


05/50 නම්
Brazil, USA, Finland සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි


08/80 නම්
Germany සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි


06/60 නම්
China, Mexico සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top