News

ඉන්ධන මිල සංශෝදනය අද මධ්‍යම රාත්‍රියේ සිට

ඉන්ධන මිල සුත්‍රයට අනුව අද (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

Image result for petrol

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 66 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මේ අනුව අද (11) රාත්‍රීයේ ඉන්ධන මිලේ වැඩිවීමක් සිදුවීමට ඉඩ ඇතැයි ද වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

අනිත් අයටත් කියවන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top