News

අයිතිහාසික හමුවීමක් තුන්වන ලෝක යුද්ධයට තිතක්

“අපි හොඳ සබඳතාවක් ඇති කරගන්නවා. ඒ ගැන සැකයක් නැහැ” උතුරු කොරියා නායකයා හමුවෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියයි. “ඔබ හමුවීම සතුටක් ජනාධිපතිතුමනි” -උතුරු කොරියානු නායකයා පැවසීය.


මාධ්‍යවේදීන් හමුවේ කෙටි වේලාවක් පිළිතුරු දුන් ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඓතිහාසික හමුව සඳහා පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා එකිනෙකාට අතට දෙමින් මීට ස්වල්ප අවස්ථාවකට පෙර ඡායාරූප අවස්ථාවකට පෙනි සිටියහ.


ඓතිහාසික හමුව සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මේ වනවිට සෙන්ටෝසා දූපතේ කැපෙලා හෝටලයට පැමිණ සිටිති.

(055)

 

Image may contain: stripes

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top