“Tamil Eelam Cyber Force” ලෙස හදුන්වාගන්නා පිරිසක් විසින් ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි දිගින් දිගටම hack කරමින් රජයේ හමුදාවන් යුද්ධයේ අවසාන කාලවකවානුව තුලදී සැලසුම් සහගතව දෙමල වැසියන් මරා දැමූ බවත්, විශාල කාලතුවක්කු සහ රසායනික අවි භාවිතා කරමින් ප්‍රහාර එල්ල කල බවත්, දමිල කාන්තාවන් ලිංගික සිරකාරියන් ලෙස තබාගෙන කටයුතු කළ බවත්, තවමත් ශ්‍රී ලංකාව තුල මෙම සංහාරය සිදුවෙමින් පවතින බවටත් දැන්වීම් පළකරමින් පවතී..




තවමත් රජයේ වෙබ් අඩවි සම්බන්ධ වගකිවයුතු අයෙක් මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත..
#OPSrilanka
මේ වෙන විට ලංකාවේ රජයේ සහ අනෙකුත් වෙබ්සයිට් 20කට වඩා හැක් කරලා තියෙන බව ආරංචියි කොටි සංවිදානය විසින් කරලා තියෙන්නේ ඔවුන්ගේ ඉලාම ගැන සදහන් කරලා තියෙනවා.. අපේ හමුදාවට විරුද්ද දේවල් පල කරලා තියෙන්නේ
පහත තියෙන්නේ හැක් කරපු සියලුම සයිට්ස්
http://actuaries.org.lk/
http://www.batticaloa.mc.gov.lk/event.php?id=18
http://actuaries.org.lk/
http://avistholdings.com/
http://www.bricsventures.lk/
http://www.bungalow1926.com/
http://www.captain.lk/
http://csquareholdings.com/
http://emcuni.com/
http://www.imslanka.lk/
http://www.lankamahilasamiti.com/
http://lankapropertyclub.com/
http://mahi-mahi.net/
http://www.modernsalonfurniture.com/
http://www.onwardlogistics.net/
http://sinharafamilyrestaurant.com/
http://sphere.lk/
http://www.srilankatourismclub.com/
http://www.staractuarialacademy.com/
https://www.stbridgets-kandy.com/
http://www.sundozmedigroup.com/
http://www.surasagammadda.lk/
http://welfaretourism.com/
http://www.ymbarestkataragama.lk/
http://www.dolgnwp.lk/
http://www.anew.lk/
http://www.libertymotors.lk/
http://www.mgttools.com/
http://www.nuhatravels.com/
http://www.ralhum.com/
http://broadwaybakers.lk/
http://www.bronteparkhighlandcottages.com.au/
http://djmaxtune.ca/web/
http://www.jptechnologies.lk/jptech/
http://nasrullah.info/
http://www.patersoniacottage.com.au/index.php
http://wijayasiribakehouse.com/
http://siscolombo.lk/
http://www.jayanandaevilla.com/index.html
http://www.nptccd.health.gov.lk/
http://www.tissatimber.com/
http://www.thuyar.com/
හැමෝටම බලන්න share කරන්න
මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා මානුෂිය මෙහෙයුම පිලිබද දැමූ සටහනට කොටි හිතවාදින බැන වදින ආකාරය දැකගන්නට පුළුවන්. ලින්ක් එකට ගිහින් ඔවුන්ට පිලිතුරු ලබා දෙන්න අමතක කරන්න එපා.
Nine years ago, #SriLanka became free from the terrorism of the LTTE. As we celebrate that freedom, let us also remember and honour the brave members of our military and their families who sacrificed so much for us to be able to live in peace.
— Mahinda Rajapaksa (@PresRajapaksa) May 18, 2018