ඉන්දීය කණඩායමේ නායක රෝහිත් ශර්මා කිහිපවරක්ම ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන්ට සිය ස්තුතිය පලකළ අතර ඉදිරියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනවිට තමන්ට මෙවැනි සහයක් නොලැබෙන බව තමන්ට වැටහෙන බව ඔහු පැවසිය.
ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියානු ක්‍රීඩා ලෝලියෙක් ඔසවාගෙන සිටින ඡායාරුපයක් සිය ට්විටර් අඩවියේ පළකරමින් ඉන්දීය නායකයා පැවසුවේ දිනේෂ් කාර්තික් එල්ල කල රමණිය හයේ පහර පැත්තක් තිබු විට ඔහු වැඩිපුරම වින්දනයක් ලැබූ වේ ඔහු පල කර තිබු මෙම පින්තුරයෙන් බවයි.
ඉන්දීය නායක රෝහිත් ශර්මා පල කර තිබු එම ට්විටර් පණිවුඩය පහතින්,
