News

මහනුවරට දිස්ත්‍රික්කයේ අන්තර්ජාල සේවාව නවතා දමයි

ඊයේ (06) රාත්‍රියේ ඇඳිරිනීතිය අතරතුර තැන්නේකුඹුරට රැස්වූ 400ක් පමණ මුස්ලිම්වරුන් පිරිසක් විසුරුවා හැරීමට හදිස්සි නිතිය යටතේ විශේෂ කාර්ය බලකාය විසින් අහසට වෙඩි තබා තිබෙනවා.

සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදු කරන මෙවැනි ජාතිවාදී සටහන් නිකුත්කිරීම වැළක්වීමේ අදහසින් ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Dialog ආයතනයට නියෝගයක් නිකුත් කර තිබෙන්නේ නැවත දැනුම් දෙන තුරු ගැටුම් පවතින මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අන්තර්ජාල සේවාව සීමිත කරන ලෙසයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top