gossip

ලෝකයක් ආදරය කරන “Justice League” චිත්‍රපටියේ ශ්‍රි ලාංකීය නිලියක් රගපාන බව ඔබ දන්නවාද ?

ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක් තමයි “Justice League” කියන්නේ.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වී තිබීම නිසාවෙන් ලංකාව තුළත් මේ වනවිට වැඩි කතාබහකට ලක්වන චිත්‍රපටයක් බවට “Justice League” පත්ව අවසන්.

ඇමෙරිකානු සුපිරි වීර චිත්‍රපටයක් ලෙස වර්ග කර ඇති මෙය Charles Roven ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයක්.

‘Man of Steel’, ‘Batman Vs Superman’ වැනි චිත්‍රපට හරහා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් සැක් ස්නයිඩර්ගේ අධ්‍යක්ෂණයක් වන මෙය ත්‍රාසජනක ක්‍රියාදාමයන් පිරි චිත්‍රපටයක් ලෙසයි හඳුන්වාදිය හැක්කේ.

Ben Affleck, Henry Cavill, Amy Adams වැනි සුප්‍රකට හොලිවුඩ් නළු නිළියන් රැසක් සමඟින් ලාංකික යුවතියක් වන ශලනි පීරිස්ගේ රංගනයද එක්තැන් වුණු මෙම චිත්‍රපටය රිදී තීරයට පැමිණියේ නොවැම්බර් 17 වැනිදා සිටයි.

 

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top