News

කොටි වත්කම් විකිණිමට රජය සූදානම්

කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක්‌ වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත.

ඉන් වැඩිම වටිනාකමක්‌ ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ අසල ඇති ඉඩමයි. වන්නි මෙහෙයුමට පෙර මෙම ඉඩම ගැන තොරතුරු හෙළි වී නොතිබුණි.

විකුණා දැමීමට තීරණය කර ඇති දේපළ අතර වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක්‌ සහ මුද්‍රණාලයක්‌ද වේ. මේ හැර කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් තුනක්‌ද රාජසන්තක කර ඇත.

උපුටාගැනීම දිවයින

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top