සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (29) ආරම්භ වීමට නියමිතය.
එහි පළමු තරඟය චෙස්ටර් – ලී ස්ට්‍රීට් හිදි මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු ඉවත් කිරීම හේතුවෙන් අද කණ්ඩායමට බොහෝදුරට පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඇතුළත් වනු ඇති බව වාර්තා වේ.
උපුටා ගැනීම – අද දෙරන