ක්‍රිඩා

ක්‍රිඩකයන් ගැන ක්‍රිඩා කලමනාකාරිවය දැක් වූ අදහස්

අද 12 ස්වර්ණවාහිනි ක්‍රිඩා පුවත්

ස්වර්ණවාහිනිය ක්‍රිකට් ආයතනයෙන් කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රිඩකයන්ගේ හැසිරීම ගැන විමසා ඇති අතර ක්‍රිඩා කලමනාකාරිත්වය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගෙ නිරෝධායන කාලසීමාව අවසන් කර ඇති බැවින් එය ගැටළුවක් නොවන බවයි.තවද මීට පෙරද එවෙනි හැසිරීම් පෙන්නුම් කර ඇති අතර එය සාමාන්‍ය දෙයක් බවයි

මෙහිදී ඔවුන්‌ කර ඇති එකම වරද මුව ආවරන නොමැතිව සිටීම බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදු කරන බවත් සදහන් කර සිටියා

ප්‍රළුාත්ති ප්‍රකාශයේ ලින්ක් ඒක පහලින්

 

https://fb.watch/6pkDyrk-RV/

31 වෙනි විනාඩිය බලන්න

උපුටා ගැනීම ස්වර්ණවාහිනි පුවත්

මේවා අහද්දි හිතට දුකයි කරන්න දෙයක් නෑ අපි පව්

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top