News

දකුණු පලාත් සභා මන්ත්‍රි රත්තරන් අත්තඩංගුවට

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කරාට රත්තරං අත්අඩංගුවට

පසුගිය 26 වන දින මෙම සිදුවීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වයස අවුරුදු 16 හමාරක් වු දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නැමැත්තෙකි.

මොහු රත්තරං යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබයි.

මන්ත්‍රීවරයා අක්මීමන පොලීසියට බාර වීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද(28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ada Derana

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top