ක්‍රිඩා

කුසල් මෙන්ඩිස්ගේ ආබාධය සුව අතට

පුහුණුවීම් අතරතුර පාදය උළුක්කු වීමකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Image result for kusal mendis

මෙන්ඩිස්ගේ වළලුකර ආබාධය එතරම් දරුණු නොවන බවත්, එබැවින් දකුණු අප්‍රිකාවට එරෙහිව අද (21 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීමේ අවස්ථව ඔහුට ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top