ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩක කෞෂල්ය සිල්වා ඔහුගේ බිරිද වන ජනප්‍රිය රංගන ශිල්පිනි භාග්‍යට දුන්න අලුත්ම සර්ප්‍රයිස් එකක් ගැන මේ දවස් වල බුකියෙ කටකතාවක් පැතිරීගෙන යනවා.ඉතිං අපි හොයලා බැලුවා මොකක්ද මේ අමුතු බර්ත් ඩේ සප්‍රයිස් එක කියලා
දියමන්ති මාලයක් හා බැදුන මේ අමුතු සප්‍රයිස් එකේදි මැජික් ශිල්පියෙකු භාග්‍යා අතුරුදහන් කරනු ලබනවා හැමෝටම කලින් බලන්න මෙන්න ඒ අමුතු වීඩියොව



මෙය භාග්‍යා ගේ හිතේ තිබූ අදහසක් බවත් භාග්‍යා ගේ උන්දිනය වෙනුවෙන් තමන් විසින් එම නිර්මාණය සදහා මුදල් වියදම් කල බවත් කෞෂල්ය සිල්වා පවසා ඇත.අද භාග්‍යා ගේ උපන්දිනය වන අතර ඉහතින් දක්වා ඇත්තේ ඇගේ බර්ත් ඩේ එක වෙනුවෙන් ගීතය එලි දැක්වීමෙන් පසුව ඔවුන් සාදයකට එක් වී සිටින ඡායාරූප කිහිපයකි.
