News

ජනපති නියමයෙන් facebook තහනම ඉවතට

ජනපති නියෝගයෙන් ෆේස්බුක් තහනම ඉවත් කර ඇති බව ආරංචි වේ. අද දින ෆේස්බුක් ආයතනයේ නියෝජිතයන් කිහිප දෙනෙක් මෙරටට පැමිණ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා හා රජයේ ඉහල නිලධාරීන් සමග කල සාකච්චාව අතර තුරදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජපානයේ සිට ඇමතුමක් ලබා දෙමින්, තාවකාලිකව වාරණයට ලක් කල ෆේස්බුක් නැවත යතාතත්වයට පත් කිරීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව අද දිනයේ සිට නැවත ඔබට සුපුරුදු පරිදි ෆේස්බුක් භාවිතා කිරීමට හැකි වනු ඇති අතර, VPN භාවිතය අවශ්‍ය නොවේ. තවද මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ජපානයේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණි.

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top