News

මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් විතරයි – රනිල් වික්‍රමසිංහ

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත.

ජනාධිපතිවරයා සමඟ අද ජනාධිපති නිලනිවසෙහි පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර ඇත.

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නැතැයිද එම සාකච්ඡාවට සහභාගිවී සිටි මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top