News

ජනපති මෛත්‍රි ගෙන් රටම හොල්ලන තීන්දුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවට ලැබී ඇති ජනවරම තේරුම්ගෙන ඉදිරි දින කිහිපයේදී රටම හොල්ලන තීන්දුවක් ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප අමාත්‍යවරු හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.

අද පස්වරුවදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ හමුවන බවත් ඉන් අනතුරුව මේ තීරණය ගන්නා බවත් ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට ජනපතිවරයා දැනුම්දී තිබේ.

තමා ගන්නා මේ අවසන් තීන්දුවෙන් ආණ්ඩුවේ ගමන් මඟ පැහැඳිළි වෙනසකට ලක්කරණ බවද ඔහු තරයේ ප්‍රකාශකර ඇත.

පළාත් පාලන මැතිවරණය ප‍්‍රතිඵලය අනුව මෙම තීරණය ගත්තේ යයි ජනාධිපතිවරයා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට කියූ බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top