News

51 වැනි සියවසේදී මුළු ලොවම වැනසෙනවා – බල්ගේරියාවේ පේන කියන්නියක්‌ කියයි

බල්ගේරියාවේ සිටි අන්ධ පේන කියන්නයක වූ බබා වන්ගා මිය යැමට පෙර අනවැකි දෙකක්‌ ප්‍රකාශයට පත් කරමින් 2018 දී ඇමරිකාව පරදවා චීනය ලොව සුපිරි බලවතා වන බවත් බ්‍රහස්‌පති ග්‍රහයා තුළ තව බල ශක්‌තියක්‌ ඇති බවත් සඳහන් කර ඇත. 86 හැවිරිදි වියේ පසු වූ බබා වන්ගා මෙයට පෙර පැවසුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලවන බව සහ සුනාමියක්‌ පැමිණෙන බවත්ය. මිය යැමට පෙර ඇය සිය අන්තිම අනාවැකිය ලෙස පවසා ඇත්තේ 51 වැනි සියවසේදී ලොව විනාශ වන බවය.

බබා වන්ගා එදා කළ එම ප්‍රකාශ කෙරේ ලොව රාජ්‍ය පාලකයන් තැකීමක්‌ කර නැත. එහෙත් ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු බබා වන්ගා පැවසූ අනාවැකිය සත්‍ය බව හෙළි විය. බබා වන්ගා 1996 දී මියගියාය. බල්ගේරියානු මාධ්‍ය පැවසුවේ බබාවන්ගා සතුව බලවත් අධ්‍යාත්මික බලයක්‌ තිබූ බවයි.

උපුටා ගැනීම දිවයින

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top