දැනුම

පිටසක්වල ජීවීන්ට පණිවිඩයක්

ආලෝක වර්ෂ 12.36 ක්‌ ඈතින් සිටින ලුයිටන් තරුව වෙත පණිවුඩයක්‌ යෑවීමට විද්‍යාඥයන් පිරිසක්‌ ක්‍රියා කර ඇත. මේ පණිවුඩය යවා ඇත්තේ නෝර්වේහි නොම්සේ නගරයේ පිහිටි ගුවන් විදුලි සංඥා මධ්‍යස්‌ථානයෙනි.

මෙම පණිවුඩය එම තරුවට යැමට වසර 12 ක්‌ ගත වේ. එම තරුවේ පිටසක්‌වල ජීවීන් සිටින්නේ නම් ඔවුන් ඊට දක්‌වන ප්‍රතිචාරය පෘතුවියට ලැබෙන්නේ 2042 වසරේදීය. මේ අතර විද්‍යාඥ ස්‌ටීවන් හෝකින්ස්‌ පැවසුවේ පිටසක්‌වල ජීවීන් පෘතුවිය සොයාගෙන ඇත්නම් එය පෘතුවියේ අවසානය බවයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top