gossip

පුටින්ගෙන් ට්‍රම්ප්ට හදිසි ඇමතුමක්

රුසියාවේ සෝචී නුවරදී, සිරියානු, තුර්කි සහ ඉරාන ජනපතිවරුන් හමුවී සාකච්ඡා පවත්වද්දී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව වාර්තා වේ.

පුටින් ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ට ඇමතුමක් දී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. සිරියාවේ අනාගතය සම්බන්ධයෙන් දෙදෙනාගේ සාකච්ඡාවලට පාදක විය.

සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් සාකච්ඡා පැවැත්වෙද්දී, පුටින් සෞදි අරාබිය, ඊශ්‍රායල සහ ඊජිප්තු නායකයන්ට ද දුරකතන ඇමැතුම් ලබා දුන් බවත්, ඔවුන් සමඟ ද කරුණු කාරණා සාකච්ඡා කළ බවත් වාර්තා වේ

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top