දැනුම

බෝම්බයක් හදමුද ? පරිස්සමින් හොදේ …

මුලින්ම කියන්න ඕනි මේ වැඩේ කරනකොට යාළුවො ගොඩක් පරිස්සම් වෙන්න ඕනි.එහෙනම් දැන් වැඩේට බහිමු.මේක සමහරක් යාළුවො කරලත් ඇති ඉතිං දැම්මා බ්ලොගියෙ හැමෝටම දැනගන්න…

මේ වැඩේට අපිට අවශ්‍ය වෙනවා ගිනි පෙට්ටියක් (කූරුත් එක්ක )

 

මුලින්ම ගිනිපෙට්ටියක් අරන් ගිනිකූරු ටික එලියට අරගෙන ඒවාගෙ හිස කොටස ඒ කියන්නේ වෙඩි බෙහෙත් තියෙන කොටස කඩල ඉවත් කරගන්න ඕනි.

 

ඊට පස්සේ ඒ ටික පැත්තකින් තියල ගිනි පෙට්ටියේ දෙපැත්තේ තියෙන පතු‍රු දෙක ගලවලා ඉවත් කරගන්න ඕනි..හැමෝම දන්නවනේ ගිනිකූරු පත්තු කරන කොට යොදාගන්න පැති දෙකේ පතුරු 2.

‍ඊට පස්සේ ඒ එක පතුරක් අරගෙන රවුම් කරල වලල්ලක් වගේ හදන්න තමා තියෙන්නේ.ඊට පස්සේ ඇතුලට වෙඩිබෙහෙත් හිස් කොටස් ටික දාලා වටේට ටේප් වලින් අලවන්න..පින්තූරෙ තියෙන විදියට..

අපිට මෙතෙන්දි කැමති විදියට ගිනිකූරු හිස් අන්තර්ගත කරන්න පුළුවන්..වඩාත් ප්‍රබලව පිපිරෙන විදියට, එකතැන කැර‍කැවෙන විදියට වගේ…හොදට වටේට ටේප් එතුවොත් ප්‍රබල පිපිරීමක් ගන්න පුළුවන්.

ඉතින් සුදුසු විදියට හොදින් ටේප් පටිවලින් ‍ඔතන්න..මතක ඇතුව ගිනි තියන්න වෙඩි නූලක් වගේ එකකුත් දාලම ඔතන්න එතකොට වැඩේ ලේසී..පින්තූර වල මේ පියවර ඔක්කොම තියෙනවා ඔන්න.

අන්තිමට පත්තු කලාම වැඩේ බලා ගත්තෑකි.

.

 

මතක ඇතුව පරිස්සමින් වැඩේ කරල බලන්න යාළුවනේ..අනික් අයට කරදරයක් වෙන විදියට එපා හොදේ..විනෝදෙට විතරයි..

 

කෝමද සැර…

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top