ශ්‍රි ලංකා දෙවෙනි ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ඉන්දියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 174 ක් ලබාගත් අතර ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 294 ක් ලබා ගැනීමට සමත් වුණා.
මෙහිදී රංගන හේරත් ලකුණු 67 ක් ලබා ගනිමින් ඇද වැටී තිබුන ශ්‍රි ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුනා.අද තරගයේ 4 වන දිනයයි.
මේ වන විට තරගයේ වැඩි වාසි ශ්‍රි ලංකාව සතුයි.
ඉන්දීය දෙවෙනි ඉනිම තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි