ක්‍රිඩා

ශ්‍රි ලංකා ඉන්දීය සටනේ හතරවන දිනය නිමා වෙයි

ලංකා ඉන්දියා සටනේ 4 වන දිනය වන අද දින ආලෝක තත්වය සුදුසු මට්ටමක නොතිබුන නිසා මීට සුළු මොහොතකට පෙර නතර කරනු ලැබුවා.

අද දිනයේදී රංගන හේරත් ශ්‍රි ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ප්‍රමනයක් ලබාගත් ක්‍රිඩකයා බවට පත්වීමද විශේෂ සිදුවීමකි.

දිනය නිමා වන විට දෙවෙනි ඉනිම ක්‍රිඩා කරන ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 171 ක් ලබා ගැනීමට සමත් වුනා.ෂීකර් දවාන් ශතකය ආසන්නයේදී ලකුණු 94 ට දැවී ගියා.
හෙට තරගයේ අවසාන දිනය හා තීරණාත්මක දිනයද වේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top