ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ ඔහුට විරුද්ධව විනය විරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමග බව විදෙස්...
මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට පැමිණි අයිවරි කෝස්ට් ජාතිකයකු තම අට හැවිරිදි පුත්‍රයා ගමන් බෑගයේ සඟවා ගෙන එන ලදැයි චෝදනා ලැබ තිබේ. නමුත් ඔහු...
ඇමෙරිකාවේ පාසල්වල ගිනි අවි නිසා සිදුවන ප්රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමට, පාසල් ගුරුවරුන්ට මනා ගිනි අවි පුහුණුවක් ලබා දී, ගිනි අවියක් ළඟ තබා...
සිංගප්පූරුව අයවැය අතිරික්තයෙන් ජනතාවට බෝනස් දෙයි සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු...
පිටසක්වළ ජිවීන් සිටීද? නැද්ද? යන්න අතීතයේ සිට මේ දක්වා විවාදයකට භාජන වී ඇති මාතෘකාවකි. පිටසක්වළ ජීවයක් ඇති බවට තහවුරු වන සාධක වරින්...
සෑම පුද්ගලයකුගේම ජීවිතයට කුමන හෝ විනෝදාංශයක් අවශ්‍යයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒත් සමහර විනෝදාංශ අපිට ඔරොත්තු නොදෙන අන්දමින් වැය පාර්ශ්වයට නැඹුරු විය...
අද වෙනම රටක් වුවත්, කසක්ස්තානය කලක් සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. උතුරුදිග කසක්ස්තානයේ කලාචී නමැති කුඩා ගම්මානයක් තිබේ. මේ ගම්මානය මේ වනවිට...
වොයිනික් අත්පිටපත’ යනු හරිම අපූරු ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට එය ප්‍රෙහේලිකාවකි. ‘වොයිනික් අත්පිට’ යනු අත්පිටතකි. පොතකි. මෙහි පිටු 240 ක් ඇත. පිටු...
සාගරයට මුහුණ පා, පෘථිවියේ ඈත කෙළවර පිහිටි ඇන්ටාර්ටිකාව සීතල අඳුරු පාළු ගුප්ත පෙදෙසකි. දීර්ඝ කාලයක් පුරාවට හිම වැටී තට්ටු ගණන්වලට හිම මිදුණු...
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් ජෝ යංග් දකුණු කොරියාවට පැමිණියාය. ඒ, දකුණු කොරියාවේ අද (9) ආරම්භ වන සීත ඔලිම්පික්...