දැනුම

එයාට කරදරයක් නොවී එයා ඉන්න තැන බලන්නේ මෙන්න මෙහෙමයි

ඔයාගේ ආදරණීයන් ඉන්න තැන තප්පර 5ක් ඇතුළත ලංකාවේ කොහේ හිටියත් බලාගන්න ඔයත් කැමතියි නේද

ඔබේ පෙම්වතිය,පෙම්වතා,දරුවන්,OFFICE එකේ යාලුවෝ,එකි මෙකි නොකී හැමෝම ලංකාවේ කොහේ හිටියත් ඉන්නේ කොහෙද කියල SMS එකකින් බලන්න #775*906# DIAL කරන්න

ආදරය කරන හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක,එයා පරිස්සමින් ගෙදර ගියාද? එයා කොහෙද මේ වෙලාවෙ ඉන්නෙ ඇයි CALL කලාට ANSWER කරන්නේ නැත්තේ, මගදී මොකක් හරි කරදරයක් වුණාද දන්නේ නෑ.පොඩ්ඩක් හරි CALL කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා. දැන් ඒ ප්‍රශ්න ඔක්කොටම විශ්වාසනීය උත්තරයක් තියෙනවා

,ඒ කියන්නේ පැය24 පුරාම ක්‍රියාත්මක වෙලාතියෙන Mobile Tracking System එකක් මේක බොහොම පහසුවෙන් ඕනෑම වර්ගයක පොඩි Phone එකකට ලබාගන්න පුළුවන්.කරන්න තියෙන්නේ #775*906# කියන අංකය Dial කරලා අංක 1 ක්ලික් කර (subcribe) රෙජිස්ටර් වීමයි ඒ වගේම තමන්ගේ ආදරේ කරන අයව,යාලුවෝ මේ හැමෝමවත් දැනුවත් කරලා #775*906# කියන මේ අංකයම අමතලා මේ සේවාවට එකතු වෙන්න කියන්න.

 

 

#775*906# ඩයල් කරලා අංක එක ඔබලා සබ්ක්‍රයිබ් කරලා ආපහු #775*906# ඩයල් කරන්න

ඉන්පසු ඔබ අංක 3 ලබා දී PIN NO එකක් ලබා ගත යුතුයි

ඉන්පසු ඔබට පමණක් අවේනික වූ PIN NO එකක් ඔබට ලැබෙනවා.ඉතිං දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ පින් අංකෙ ඔයා හොයන්න ඕන කෙනාට දීලා එයාගෙ පින් අංකෙ ඔයා ගන්න එක.එතකොට එයා ඉන්න තැන ඔයාට ඕනම වෙලාවක බලාගන්න පුළුවන්.

අපි උදාහරනයක් විදියට හිතමු ඔයා හොයන්න ඕන කෙනාගෙ පින් අංකෙ ආවෙ 77269 කියලා එතකොට ඔයාට කරන්න තියෙන්නෙ #775*906# ගහලා ඒ එන විදියට ගිහින් (අංක 1 ඔබලා සෙන්ඩ් කරන්න ) Track Now කියන තැනට ඔයා හොයන්න ඕන කෙනාගෙ පින් අංකය ඇතුලත් කරන එක

මෙය කොතරම් පහසු සේවාවක්ද කියා ඔබට දැන් වැටහෙනවා ඇති

එමගින් ඔයාලට පුළුවන් ඒ අය,ලංකාවේ කොහේ හිටියත්,පැය 24 පුරාවටම තමන්ට හිතෙන ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් ක්ෂණිකව දැනගන්න. ඔබ ආදරය කරන අයගේ Number Busy උනත් දුරකතනයේ Battery Low උනත් බය වෙන්න දෙයක් නෑ

TRACK කරනකොට එයා ඒක දැනගන්නවද කියන එක ගොඩාක් අයට තියෙන තවත් ප්‍රශ්නයක්නේ.නැ එහෙම වෙන්නේ නෑ.,මුලින් ඔහු හෝ ඇය දැනුවත් කරලා #775*906# Dial කිරීම මගින් එයාලගේ PIN අංකය ලබාගත යුතුයි.ඒ ලබාගන්න පින් අංකය වෙනස් වෙන්නෙ නෑ හැමදාටම වැඩ කරන්නෙ ඒ පින් අංකය තමයි ඉතිං ඉන්පසු ඕනෑම වෙලාවක ඕනෑම දවසක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් හොයාගන්න පුළුවන්.එයාට එයා ඉන්න තැන බලනවා කියලා කිසිම පණ්විඩයක් යන්නෙත් නෑ ඉතිං එයාට කරදරයකුත් නෑ ඔයාට කරදරයකුත් නෑ එයා ඉන්න තැන පහසුවෙන් බලාගන්නත් පුළුවන්

ඔබ SMART ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් ඔබගේ යහළුවා ඉන්න තැන ලංකා සිතියමක් මගින් වුවද බලාගැනීමේ පහසුව ඔබට තියෙනවා. එවිට ඔබට ලැබෙන SMS පණිවිඩයේ ඔබ සොයන්නා සිටින ස්ථානයේ ලින්ක් එකක් ලැබෙනවා.ඔබ එම ලින්ක් එක CLICK කල විට GOOGLE MAPS ඔස්සේ ඔහු හෝ ඇය සිටින ස්ථානය බලාගැනීමේ පහසුවද ඔබට ලැබෙනවා..

ඒ සදහා ඔබ කල යුත්තේ (#775*906# ඩයල් කර සේවාව සබ්ක්‍රයිබ් ) රෙජිස්ටර් වුනාට පසුව mn MAP කියලා යාළුවාගේ පින් අංකෙ ඇතුලත් කරලා 77110 ට මැසේජ් කිරීමයි.උදාහරනයක් විදියට අපි හිතමු යාළුවාගේ පින් අංකෙ 12345 කියලා එතකොට මෙන්න මේ විදියට mn MAP 12345 කියලා ටයිප් කරලා 77110 ට මැසේජ් එකක් දාන්න එතකොට එන ලින්ක් එකට ගියාම මැප් එකෙන් හරියටම ඉන්න තැන බලාගන්න පුළුවන්.කැපිටල් සිම්පල් ස්පේස් මාරු නොකර මැසේජ් එක යවන්න.මේ පහලින් තියෙන්නෙ ඒ විදියට කිහිප දෙනෙක් ඉන්න තැන මැප් එකෙන් බලන්න ලින්ක් එක ගන්න මැසේජ් යැවූ අවස්ථා කිහිපයක් සහ අවසානයට උදාහරනයක් විදියට තව කෙනෙක් ඉන්න තැන බලන්න සොයන්නාගෙ පින් අංකය ටයිප් කරලා මැසේජ් එක යවන්න හදන විදියත් තියෙනවා ඒ විදියට ඔයාට හොයන්න ඕන යාළුවාගේ පින් අංකය ඇතුලත් කරන්න ඕන

mn MAP සොයන්නාගේ පින් අංකය ටයිප් කරලා 77110 ට මැසේජ් එකක් යවන්න ඒ එන ලින්ක් එකට ගියාාම කෙලින්ම මැප් එකට යන්නෙ.තාක්ෂනය අඩු ෆෝන් වල හරියටම ඉන්න තැන පෙන්නන එකක් නෑ ඒ නිසා ඒ ලින්ක් එකට ගියාම එන මැප් එකට Direction කියන එක දෙන්න.

එතකොට දුරයි , යන්න යන ටයිම් එකයි ඔක්කොම එක්ක එයා ඉන්න තැන පෙන්නනවා.

උදාහරනයක් විදියට අපි හිතමු යාළුවාගේ පින් අංකය 12345 කියලා එතකොට ඔයා මැසේජ් එක ටයිප් කරන්න ඕන මෙන්න මෙහෙම mn MAP 12345 ඊට පස්සෙ 77110 ට සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නෙ හරිම සරලයි

#775*906# ඩයල් කරලා සේවාව සබ්ක්‍රයිබ් කරලා එයාගෙ කැමැත්තෙන් පින් අංකය ලබාගන්න.ඒ ලබාගන්න පින් අංකය තමයි හැමදාටම වැඩ කරන්නෙ ඉතිං ඉන්පසු ඕනෑම වෙලාවක ඕනෑම දවසක ඒ අය ඉන්න තැන ඔයාට බලාගන්න පුළුවන්.එයාට එයා ඉන්න තැන බලනවා කියලා කිසිම පණ්විඩයක් යන්නෙත් නෑ.ඉතිං එයාට කරදරේකුත් නෑ ඔයාට කරදරේකුත් නෑ.ඔයාගෙ යාළුවන්ව සර්ප්‍රයිස් කරන්නත් ඔයාට පුළුවන්

තවත් අමතර වාසියක් තමයි තමන්ගේ Phone එක කොහේ හරි නැති උනොත් හරි හොරකම් කරොත් හරි Phone එක තියෙන තැන දැනගන්නත් මේක උදවුවක් වේවි..

කරන්න තියෙන්නේ #775*906# යන අංකය අමතා Register වීම විතරයි.

DATA ඕෆ් කරලා තිබුනත් LOCATION ඔෆ් කරලා තිබුනත් ඔයාගේ ආදරණීයන් ඉන්න තැන බලාගන්න පුළුවන්

දිනකට රු.3+tax පමණයි. සොයන එක් වාරයකට රු.5+tax පමණයි.. මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමණයි.

ඔබ සොයන්නාගේ කැමත්ත මත පමණක් මෙම සේවාව ලබාගත යුතුයි.ඔබ සහ ඔබ සොයන්නා මේ සේවාව සදහා ලියා පදිංචි විය යුතුයි

වැදගත් කියල හිතෙනවනම් අනිත් අයටත් දැනගන්න share පාරක් දාන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top